Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පියාඹන හාදුව

පියාඹන හාදුව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සඳ වැටෙන්නෙපා 

රෑ අහසට

උමතු වෙයි හිත

මටත් නොදැනීම

උන්නත් දෙතැනක

එකම සඳක් යට

තාමත් නුඹ තමයි

මාගේ හුස්ම ටික...

 

මතක වැහි වැහැපුදෙන්

ඇති තරම්

කාරි නෑ මට 

තෙමුනත් කොයිතරම්

පපුවේ තැවරූ

හාදු වල උණුසුම්

දැනෙනවා නේද තාම

පණ ගැහෙනවා නම්

 

නුඹ මට කියා දෙනවා නම්

බෙදාගන්නට පිරිමි පපුවක් 

ඉවත ලා හිතේ බර මහ මෙරක්

ඉන්නම් පණ කෙන්ද වීමං...

ISBN
9786246576080
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පියාඹන හාදුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.