පියසර ගෙදර
About this book
පරම්පරා දෙකකට අයත් පුත්තු සහ දුවරු අවකාශය ඔස්සේ යෙදෙන තථ්‍ය ගමනක අතරමැද තථ්‍ය, සංකේතමය, සංස්කෘතික හා රූපකමය පියවරුන් සොයා කාලය වෙතද, මතකය වෙතද යති. අවකාශය හා කාලය කරා යන ඒ ගමන් විචිත්‍ර ලංකා සමාජයක් ප්‍රාණ ගන්වන ඓන්ද්‍රිය චරිත සමූහයක් රසිකයා හමුවට ගෙන එයි; පියවරුන්ගේ ස්වර, සාරය මෙන්ම හී සරද කතාවේ චිත්‍රණය වේ. කතාවක් කීමෙන් මෙන්ම, ඒ කතාව කියන ආකාරයෙන්ද රසාර්ථ උද්දීපනය කිරීමේ අමරකීර්තිගේ ශිල්පීය නැඹුරුව මේ කෘතියෙන්ද පෙනේ.
Details
ISBN
9786244949046
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review