Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෝ - මුතුමුදලිගේ නිශ්ශංක

පෝ - මුතුමුදලිගේ නිශ්ශංක

ප්‍රකාශක (Publisher): පොත් මී - Poth Mee
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
පෝ “ඒත් පුතේ උඹ එකක් මතක තියා ගනින්, මම උවමනාවෙන්ම නප්‍රංසකයෙක් වුණේ නැහැ. ඉපදෙන්න කලින් දෙවියෝ මගෙන් ඇහැව්වනම් උඹට නපුංසකයෙක් වෙන්න ඕනෙද, නියම පිරිමියෙක් වගේ ඉපදෙන්න ඕනෙද කියලා මම කියනවා ඔව් මට ඕනෙ පිරිමියෙක් වෙන්න කියලා. මටත් ඕනෙ ඒ විදිහට ජීවත් වෙන්න. ඒත් මොනවා කරන්නද පුතේ මේක මගේ තෝරාගැනීමක් නෙමෙයි. මේ මම ඉපදුණු විදිය. ඒත් අපි ජීවත්වෙන මේ ලෝකය එහෙම හිතන්නේ නැහැ. උන්ගේ හිතේ අපි විහින්ම නපුංසකයෝ වෙනවා කියලා. පිරිමියෙක් වෙන්න පුළුවන් කම තියෙද්දිත් අපි නපුංසක ජීවිතයේම ජීවත්වෙනවා කියලා” තාත්තා ඔය වචන ටික මට අනන්තවත් කියලා ඇති. එයා ගත කරපු ජීවිතය එයාගේ තෝරාගැනීමක් නෙමෙයි, ඒක එයාට ලැබිච්ච එකක්. එයාට තිබුණේ තෝරාගැනීම දෙකයි, එකක් ඒ ලැබිච්ච ජීවිතේ අනුව ජීවත්වෙන්න, දකින නපුංසකයෙක් නොවී මැරිලා යන්න. එයාට මැරිලා යන්න පුළුවන් කම තිබුණා මගේ අම්මව මුණ ගැහුණේ නැත්තම්, අම්මගේ ආදරය එයාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒ ආදරය නිසා එයා ජීවත් වෙන්න උත්සාහ කළා.”
ISBN
9786245552016
පිටු ගණන (Pages)
275
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ ????
    ????
    DAS ·
Write a review
Write a review

You're reviewing: පෝ - මුතුමුදලිගේ නිශ්ශංක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.