පොඩ්ඩාගේ ලෝකය
About this book
උදේ හත හමාරට පාසල ආරම්භ වීමෙන් පසු, පැය දෙකකින් පමණ විවේකයක් ලැබේ. එය අසල ඇති අඩි දෙකක් පමණ ගැඹුරු කුඩා දිය පහර වෙත යෑමට කාලයයි. ලොකු ගැහැනු ළමයින්, ගුරුවරියක් සමඟ කෘෂිකර්ම පාඩමට අදාළ පොහොර සඳහා බෝවිටියා, කැප්පෙටියා කොළ කඩන්නට මේ දිය පහර අසල ඇති ළඳු කැලෑවට යන්නෝය. ඒ නිසා හෝඩිය පන්තියේ කුඩා වුන්, ඒ කාලය දිය පහරේ සෙල්ලම් කිරීම සාමාන්‍ය දෙයක් විය.
මා සහ තවත් පිරිමි ළමයෙක් සියලුම ඇඳුම් ගලවා වතුරට පනින්නෙමු. එවිට හෝඩියේ පන්තියේ කෙල්ලෝ ටික ලැජ්ජාවෙන් කෑගසමින් පිට්ටනියට දුවති. වතුරට පනින අප කරන්නේ, එහි ඇති කුඩා මාළුන් ඇල්ලීමය.
Details
ISBN
9789556778656
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review