පොඩිත්තී
About this book
"ඔයාගෙ කැමැත්ත තමයි, මගේ කැමැත්තත්. ඔයා කැමති දවසක් වෙනකල් ම, බැන්දට පස්සෙත්, මගේ පෙම්වතිය විදියටම ඉඳීවි”
එවිටම ඇය මගේ අත තදින් අල්ලා ගත්තාය. ඇයගේ සුවඳට මත් වී සිටි මාගේ උරහිස මත සෙමෙන් ඇයගේ හිස තබාගත් බව මට දැනුණි. ඇයගේ හිසකෙස් සුළඟට පාවී විත් මගේ ඇඟේ දැවටේ. එවිට මගේ ඇඟම කිතිකැවී යයි.
ආදරය යනු වචනයෙන් ප්‍රකාශ කරන දෙයක් නොව, ඇඟට දැනෙන දෙයකි. මගේ පංචේන්ද්‍රියටම ඇගේ ආදරය දැන් දැනෙයි. ඇයත් මා ඇයට බෙහෙවින් ආදරය කරන බව වටහා ගන්නට ඇත. ඒ තමයි ආදරය.
ජිවිතය නම් සොඳුරුම සිහිනයක්, රමණීය චිත්‍රපටයක්, විචිත්‍රවත් නාට්‍යයක්, මධුර ගීතයක්, කඳු, හෙල්, මිටියාවත්, ගිරි ශිඛර, කාන්තාර මෙන්ම, ක්ෂේමභූමි පසුකර ඇඳෙන ගංගාවක්මැයි මට සිතෙයි.
Details
ISBN
9789553134424
පිටු ගණන (Pages)
151
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review