About this book
"මේකාව ඔය ඉවුරේ ගැටගහනවා... ගැට ගැහුවා කියලා මේකට හානියක් වෙන්නේ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිචචං එකාට එකෙක් ඇඬුවයි කියලා මොනව වෙනවද?ඔන්න එතකොට මේකගේ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුඳු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියලා මරනවා.එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද ?"
Details
ISBN
9789556864366
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review