Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පොල්ගහ මුල කඩේ

පොල්ගහ මුල කඩේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"නොපසුබට උත්සාහය තිබේ නම් ජීවිතය ජයගත හැකිය" ලොකු ගමගේ පියදාස (රුහුණු මුදලාලි) ඒ නිතර කියන කියමන අනුවම ජීවත් වන්නෙකි. ජීවිතයේ නොයෙකුත් අභියෝග හා දුක් ගැහැටවලට මුහුණ දෙන්නේ ඔහු හා ඔහුගේ දයාබර බිරිඳ පමණක් නොවේ; නන්දලාල් කුමාරසිරි හා ආනන්ද සෝමසිරි නම් වන ඔවුන්ගේ පුතුන් දෙදෙනාද, ගනේවත්ත - කුරුණෑගල පරිසරයේ හැදෙමින් වැඩෙමින්, නොයෙකුත් චරිත හා අවස්ථාවලට මුහුණ දෙති. ඔවුන්ට මුණ ගැසෙන මිනිසුන්ගේ, ගැහැනුන්ගේ ජීවිත හා කල් ක්‍රියාවන්, නිතර ඔවුන් දකින නොයෙකුත් චිත්‍රපටිවල චරිත සහ ඒ කතාවලට වඩා රසයෙන් අනූනය.

මෙය එක්දහස් නවසිය හතලිස් ගණන්වල සිට, ශ්‍රී ලංකාවේ සිදුවූ නොයෙකුත් වෙනස් වීම්ද පසුබිම් කරගෙන භද්‍රජී මහින්ද ජයතිලක ලියූ අපූර්වතම නව නිර්මාණයකි. මේ නවකතාවෙන් ඔහු ලාංකේය, හෙළ හැදියාව, ලැදියාව, කඩතුරා හරින රංගනයකින් මෙන් අපට ඉදිරිපත් කරයි.

ISBN
9789556712377
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පොල්ගහ මුල කඩේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.