පූජාත්ම
About this book
එක පාරටම තව විදුලියක් කෙටුවා. අවට තියෙන
අඳුර එක්ක ඒ නිල්පාට එළිය මට හොඳටම පෙනුණා.
ඊළඟට අනිවාර්යෙන්ම ලොකු අකුණක්...
මං වට පිට බැලුවෙ ඒක කොහෙන් පත්තු වෙයිද කියලා
හිතාගන්න බැරුව. මගේ ඇස් ගියේ වෙල් යාය දිහාට.
බොහෝ විට වෙල් යාය මැද තියෙන ගහකට වෙන්න
පුළුවන්. නැත්නම් පාර අයිනෙ තියෙන ලොකු මාර ගහකට
වෙන්නත් පුළුවන්..
එහෙම හිතෙද්දී මට පාර පැත්ත බැලුණෙ ඉබේටම..
ඒ මාර ගස් දිහාට ඇස් යද්දී...
මං දැක්කෙ නොහිතපු දර්ශනයක්...
මේ වගේ වෙලාවක හිතට පුදුමයක් දැනෙන දර්ශනයක්...
Details
ISBN
9786249252004
පිටු ගණන (Pages)
328
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review