About this book
පෙර බුදුන් දවස සැවැත් නුවර අග රජුන් වූ පසෙනදි කෝසලයන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙහි නොයෙකුත් කථා වෙයි. රජතුමා දුටු සිහින, ඒවායේ අර්ථ කථනයන් ගැන අදද බොහෝ දෙනා කථා කරති.
ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතය හා බෙහෙවින් සම්බන්ධ වෙන මෙම චරිතය පිළිබඳ අපූර්ව තොරතුරු රැසක් මේ නවකථාව ගෙන එයි.
එපමණක් නොවේ. බුදුන් දවස දඹදිව පැවති නොයෙකුත් දේශපාලන තොරතුරුද, එකල ඉතිහාසය ප්‍රවාහයන්ද, මේ කෘතිය දිග හැර පායි.
ප්‍රසෙනජිත් ඔබවන්, හදජී ඔබව, වෙනත්ම කාලයකට, වෙනත්ම දේශයකට කැඳවා ගෙන යයි.
Details
ISBN
9789556717679
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review