ප්‍රෙග්නන්ට් නොවූ පිරිමි
About this book
ගැබ්බර නොවූ ගැහැනුන් මෙන්ම පිරිමින්ද සංවේදීත්වය නොමැති දරුවන් බිහිවීම කෙරෙහි වගකිව යුතු වේ.
මවකගේ ගර්භය තුළ හැදෙන වැඩෙන දරුවාගේ ස්පර්ශය හදවතට දැනුණ පියෙකු කිසිදාක සිය වගකීම්වලින්, යුතුකම්වලින් පලා යන්නේ නැත. ප්‍රෙග්නට් නොවූ පිරිමි නොව සිය බිරිඳ හා සමඟම සිතින් ගැබ්බර වන පිරිමි කිසිම දිනෙක දරුවා වෙනුවෙන් සිය ශක්තිමත් දෑත හකුළා ගන්නේද නැත. මෙය කියවන ඔබ එය මනාව තේරුම් ගනු නිසැකය.
Details
ISBN
9789557012681
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review