Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රේමයට මායිම් නැතී

ප්‍රේමයට මායිම් නැතී

About this book

ආදරේ කදුළු රහසින් ඉහාන

මල් පෙති අගිස් ද තුරු පත් පිහාන

හී ගඩු පිපෙන මන්දාරමේ

ඔබ එනව නම් සඳ රැස් ඔතාන....

එක සැණයකින් පපුවේම හිස තියමී

හෙමි හෙමින් මං ආදරේ යැයි කියමී

 

අත ඇඟිල්ලක් ඇල්ලූ වෙලේම

ගත ගැස්සුණා හිතටත් හොරාම

ඔය ඇස් දෙකේ මාවම දුටිම්

ඒ බැලූ වෙලේ ඇස් පිය නොලා ම,

එක හාදුවක් පපුවේ තියා කියමී

සුදු, සෙනෙහසේ බර දරනු බැරි තරමී...

 

මුණු මුණු ගගා හෙමි, හෙමි, හෙමීට

මගෙ කන ළඟම සුළඟක් වගේම

දැවටෙන හොරෙන් තොල් පෙති අගින්

"උඹ මගෙම මයි" කියනා විලාස...

සැනසුම් සුසුම් මුව අගිස්සෙන් ලෙහුණි,

සුදු, මා හදේ මහ ගින්දරක් නිවුණි....

 

මේ බවේ වාගෙම මතුත් හිමි වේවා,

සඳ හිරුත් අහසත් ඔබේ මගෙ වේවා....!

ISBN
9786245725571
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රේමයට මායිම් නැතී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.