Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ප්‍රේමයේ මහඇදුරු

ප්‍රේමයේ මහඇදුරු

About this book

උත්තරීතර මානව ප්‍රේමය හා ලිංගික ආලය කෙරෙහි ආශක්ත වූ ස්ත්‍රී පුරුෂ චරිත කිහිපයක් සමඟ චාරිකාවක යෙදෙන්නට පාඨකයා පොලඹවා ගන්නා කතුවරයා පෙර අපරදිග ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ප්‍රාඥයින් ද දාර්ශනිකයින් ද ලේඛකයින් ද කලාකරුවන් ද උසස් සංස්කෘතීන් ද මානව ප්‍රේමයට හා ලිංගික ආලයට සංවේදී වූ අයුරු මේ යැයි හෙළි කරයි. එබැවින් මේ නවකතාව නවකතාවකට එහා ගිය සෞන්දර්යාත්මක පර්යේෂණ කෘතියක් ද වේ.

ලූෂන් බුලත්සිංහල

ISBN
9789550600939
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රේමයේ මහඇදුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.