Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ප්‍රේමයේ උරුමය

ප්‍රේමයේ උරුමය

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book
ප්‍රේමයේ උරුමය නමින් මෙසේ සිංහලට පරිවර්තනය වන 'The Bequest' කෙටි නවකථාවේ කතුවරයා වූ ජෝර්ජ් මා කොව් වත්මන් රුසියානු ලේඛකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූවෙකි ඔහුගේ කෙටි නවකතා සහ නාට්‍යවලින් මෙම සියවසේ ආඑරම්භයේ සිට වර්තමානය දක්වා රුසියානු ජන ජීවිතයේ පැතිකඩක් අපට දැකිය හැකිය.
'The Bequest' යනු කතුවරයා මෑතදී නිම කළ කෙටි නවකතා අතර කැපී පෙනෙණ කෘතියකි. මෑතදී කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇති අන්දමට මෙම කෙටි නවකථාව ඔහුගේ සිත තුළ මෑත වසර කිහිපයක් තුළ මෝදු වෙමින් පවතින දීර්ඝ නවකථාවක් සඳහා තැබූ පියවරකි.
ISBN
9789550079179
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රේමයේ උරුමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.