පුනර්ජීවා
About this book
"ඔන්න එහෙනම් අහගෙන ඉන්නකෝ"
මං ආදරේ ඔය හිනාවට
මං ආදරේ ඔය හිනා වෙන තොල් වලට
මං ආදරේ ඔය කටරොළු මලට
මං ආදරේ කඳුළු නැති ඇස් වලට
මං ආස ඔය විල ම කලඹන්නට
මං ආස තඹුරු මල් තුඩ සිපගන්නට
මං ආස ඔය කොපුල් රතු කරන්නට
මං ආස ඔය ආදරේ මට විඳගන්නට
“අහන්න යශස්වි මං ආදරේ ඔය හයිය ගැහැනියට"
Details
ISBN
9786249376458
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review