“මගේ පලිය මං ගත්තා පුංචි කුමාරිහාමි...
මුලු ඉරුගල්බණ්ඩාර වලව්වම මං නැත්තටම නැති කරලා දැම්මා...
පුලුවන්නම් නැගිටපන්...
උඹට නැගිටින්න බැරි වෙන්නම මං උඹේ කකුල් දෙකම කඩල දාලා ඉවරයි...”
“ඉරුගල්බණ්ඩාර වලව්වෙ පුංචි කුමාර්හාමි...
පුලුවන්නම් නැගිටපන්...”
- අභිසර මහානාථ -
“අද මං ඉන්න තැන හොදට මතක තියාගන්න මිස්ටර් අභිසර...
මගේ කියල කාත් කවුරුත් නැතුව... ඔයා කීව වගේ අතේ සතයක්වත් නැතුව දරුවෙකුත් එක්ක තනියම ඉන්න
තනි ගෑනියෙක් මං... හැබැයි...
තව අවුරුදු පහකින්... හරියටම අද ඉදන් තව අවුරුදු පහක් යද්දි මේ මුලු ලෝකෙම මං මගේ කරගන්නවා මිස්ටර් අභිසර...”
“තව අවුරුදු පහක් යද්දි ඉරුගල්බණ්ඩාර වලව්වෙ පුංචි කුමාරිහාමි තමුන්ට කිට්ටු වෙන්නවත් බැරි තරම් උසකට යනවා...
හැප්පෙන්නනෙ ඕනි... හැප්පිලා බලමු.....”
-දේවගී ඉරුගල්බණ්ඩාර -
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.