පුණ්ණා
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
''එලෙසින් මඳ වේලාවක් ගෙවි ගියේ ය. යළිත් වරක් සියොළඟම උණුසුම් වී යන්නාක් මෙන් පුණ්ණාට දැනෙන්නට වූවා ය. පෙර මෙන් නොව මුළු ගතම හිරිගඩු පිපෙන තරමේ උණුසුමක් ඇගේ සිරුර පුරා ගලා ගියා ය.
උණුසුමේ පහස දැඩිවත්ම සිය දෑස් පවා අඬවන් ව යන්නාක් මෙන් ඇයට දැනෙන්නට වූවා ය. ජිවිතයේ අන් කිසි දිනෙක නොලද සුවයක් ඇගේ මුළු මහත් සිරුර පුරා ගලා යමින් ඇය මහත් වූ සන්තුෂ්ටියක් අත් කර ගත්තාය."
Details
ISBN
9789554827165
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review