පුනුරුත්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්
About this book
මේ කෘතියට මුල් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියි විශ්වවිද්‍යාලයේ මාහාචාර්යවරයෙකු ව සිටි ඉයන් ස්ටීවන්සන් මැතිතුමා විසින් රචිත Case of The Reincarnation Type - Volume II - ten cases in Sri Lanka නම් කෘතිය යි. පුනරුත්පත්තිය පිළිබඳව එතුමා විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලද සිද්ධි අධ්‍යයන 10ක් ඉංග්‍රීසි බසින් මුල් කෘතියෙහි ඇතුළත් විය. මුල් කෘතිය 1977දී ප්‍රකාශයට පත් කළ නමුත් මේ කෘතියෙහි අඩංගු පුනරුත්පතතිය නම් විෂයට අදාළ සාරගර්භ කරුණු හා සැබෑ අත්දැකීම් මේ වන තුරුත් සිංහල පාඨකයන්ට කියවීමට අවස්ථාවක් සැලසී නො තිබූ බැවින් සිංහල පාඨකයන්ගේ හිතසුව පිණිස ඒ කරුණු හා පර්යේෂණ අත්දැකීම් පද්මා ගුණසේකර විසින් මෙසේ සිංහල බසින් කියනු ලබන්නී ය.
Details
ISBN
9789559128795
පිටු ගණන (Pages)
590
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review