පුරඟනක්ද මා
About this book
බඩු මල්ල අතට ගැනීමට
ඈ දිගු කළ දෑන ජිනදාස මුදලාලිගෙ
ශක්තිමත් දෑතට ග්‍රහණය වූයේ ක්‍ෂණයකිනි.
දඬු අඬුවකට සිර වූවාක් මෙන් සිරවුණු
ඇගේ දෑත් එහාට මෙහාට
සෙලවිය නොහැකි විය.
ඈ අහිංසක පරෙවි ධේනුවක් මෙන්
දඟලන්නට වූවාය. උගුලකට අසුවුණු සතකුට
මස් වැද්දකුගෙන් ගැලවීමක් තිබේද?
ඊටත් මේනකා පසුවූයේ කුසගින්නෙනි.
යහමින් ආහාර පාන ලැබූ
ජිනදාස ඊට වඩා ශක්තිමත් ය.
Details
ISBN
9789557011356
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review