Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්
About this book

ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ - ලක්දිව පෙර පැවති ඇඳුම් ආයිත්තම් සම්බන්දව ගැඹුරින් අධ්‍යයනය කරන්නෙකුට බෙහෙවින් ම වැදගත් වන මූලාශ්‍රය ලක්දිව පුරාණ බිතු සිතුවම් ය. ඊට අමතරව පැරැණි සංදේශ කාව්‍ය හා දෙස් විදෙස් ලේඛකයන් පෙර පැවැති ජන ජීවිතය ගැන ලියූ පොත් පත් හි එන තොරතුරු විස්තර ද වැදගත් වෙයි. එවැනි විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්‍රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍ය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය.

පුරාණ ලංකාවේ භාවිත වූ වර්ණවත් කොඩි ඇතුළත් “ලක්දිව පුරාණ කොඩි” ග්‍රන්ථය ද , එහි ඉංග්‍රීසි පරිවර්තනය වූ ANCIENT FLAGS OF CEYLON කෘතිය ද “ලක්දිව බිතුසිතුවම්” ග්‍රන්ථය ද මේ කතුවරයා විසින් කළකරන ලද ග්‍රන්ථ වෙයි.

ISBN
9789556563870
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.