Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පුරසඳ දුටිමි

පුරසඳ දුටිමි

ප්‍රකාශක (Publisher): සිතැඟි Creations - Sithangi Creations
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අනාගතය සුරකිණු පිණිසම

නිධන් වන් මිනිස් හදවත් ඇවසිමය

අතීතෙන් ඇවිත් උන්

ඉන්නවා සැඟවෙමින් තාමත්

නපුරෙන් සහ නපුරු මිනිස් ඇස්වලින්

ආ විට නිසි කාලය

උන් ඒවි එළියට

රකිමින් දේශය

සුරක්ෂිත කරමින් මිනිසුන්ව...

 

එවන් දිනයක හිනාවෙමු අපිත්

සදාහරිත අපේම ලෝකයක...

 

මම

ශ්‍යාමලී වසන්තා සුබසිංහ

ISBN
9789557339184
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුරසඳ දුටිමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.