තරු හොයන අහසක්
About this book
අමාවී අල්විස් හීන්සීරුව වටින වගක් තේරුම්ගත්ත කතරගම ගමනින් පස්සෙ. කෙවින්ටන් අල්විස් හිතුවෙම නිසංසල තරූ රණවිලගේ මැරුණ කියලයි. හීන් නූලෙන් ලොකු කඹයක් අඹරන් දේශපාලනේ දිග ගමනක් ඇවිත් එතනින් අහස අල්ලන්න හදන්නෙ දැන් කෙවින්ටන්. එයා හිතන් ඉන්නෙ ඉදිරි දේශපාලනේ තියෙන්නෙ එකම පවුලක කියලයි.
"අමා ඕං මැඩම් කිවුවලු... ඔයා එක්ක ටිකක් කතාකරන්න ඕනැ කියලා”.
දවසක් උදේ ලා හිරු එක්ක මිදුලෙ මල් සුවඳ හොයමින් ඉන්න අමාවි පස්සෙන් ආපු නයනතාරා අමාවිගෙ උරහිසට උඩින් එබෙමින් කිවුව.
Details
ISBN
9786249491724
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review