ස්වර්ණ තටු
About this book
ලියාගන පෙම්කවක්
මතුර මතුරා ආදරෙන්
වියාගත් දැල් කඩා වැටුනම
යන්නෙ කෙලෙසද සමුඅරන්......
බැදි බැදී සිත නොයා එතනින්
ඉදී වටකර හිරකරන්
සංසාර සක්මනත් හිරවෙයි..
ප්‍රේමයේ ගැට තදකරන්....
ඇවසි නෑ උන් කාගෙ කොනනද
කොහෙද නෑ එහි විමසුමක්
ආදරේ මහ පුදුමයක් එය
විසඳුනේ නැති ගැටළුවක්.......
ලූකා................පුංචිනා........
ආදරෙන් සමුගත්තේ නැත..
Details
ISBN
9786249376489
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review