About this book
පාරාදීසයකි. දෙවියන්ගේ මැවුම්කාර නිර්මාණශීලීත්වයේ අරුමෝසම් රසය කියාපාන්නා වූ අහස උසට නැගුණු වළාකුළු පවා සිදුරු කරන්නට වෙරදරන හිත් පිත් විරහිත වූ කොන්ක්‍රීට් කඳු මෙන් වූ මහා ප්‍රාසාදයන් පසු කරමින් රට මධ්‍යයට ඇදෙනා විට අනේක විධ වූ නලා හඬ සහ වාහන වලින් එකිනෙකා පරයන්නට නැගෙන රැව් පරැව් ගෙරවීම් වලින් මුක්ත වූ පාරාදීසයකි.
රට මැද්දේ ස්වභාවිකවම ඉහළට නැගුනාවූ යෝධයින් බඳු පර්වත රාජයන්ගෙන් ඇරඹී, රටක් පෝෂණය කර සාගරයට ගලා බසින්නාවූ දිය ඇළි සමූහයකි. දුර්වල වාග් කෝෂයක් ඇත්තෙකුගේ දුප්පත් වදන් වලින් විශේෂණය කොට දැක්විය නොහැකි මේ අපූර්වතම පාරාදීසයේ ශ්‍රීය විඳගනිමින් ඇය නිදහසේ හුස්මක් ඉහළට ඇදගත්තාය.
ඒ සුවඳ නැවුම් ය.
Details
ISBN
9786245577323
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review