Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රාගිනී නුඹ මගේ

රාගිනී නුඹ මගේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මනින පටියක් අතටගත් සිරිසේන

එහි කෙළවරක් ගුණපාලට දුන්නේ ය.

දෙදෙනා මෘත දේහයේ උස මැන බැලුවෝ ය.

මෘත දේහය අඩි පහේ ටේප් පටියට වඩා දික්විය.

 

මේ යකා.. අඩි හයහමාරයි... අප්පට සිරි

දැන් මොකද කරන්නේ...’

"හැබෑවයි.."

ගුණපාල ද කෙඳිරිලි හඬින් කීවේ ය.

''පෙට්ටි ඇත්තෙත් නෑ..... මේ වෙලාවෙ

හොයන්ටත් බෑ... අපි හදන්ටයැ...

කරන දෙයක් කරපං ගුණේ...”

සිරිසේන යාප්පුවෙන් මෙන්

ගුණපාලට පවසා සිටියේ ය.

 

"එහෙනම් ඉතිං කරමු... මදෑ....

නිස්සංක මලේ... උඹ ආවට පස්සෙ මේවා

දැක්කේ නෑ නොවැ...”යි කී ගුණපාල

මේසයක් යටට නැමුණේ ය.

ISBN
9789557010700
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රාගිනී නුඹ මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.