Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රහස්පරීක්ෂකයෙකු ඕනෑ කර තිබේ

රහස්පරීක්ෂකයෙකු ඕනෑ කර තිබේ

About this book

'මට මහත් කුතුහලයක් ඇති විය. ඒ මී පැණි කෑල්ල දුටුවානම් ඔබටද ඇති වන්නේ මට ඇති වූ කුතුහලයමය. ඒ රූමතිය දුටුවානම් ධ්‍යාන වඩන තවුසකු පවා අඩි දොළහක් උස තාප්පයකින් පැන ඇය පසුපස එනවා සහතිකය. ඇය රත්තරන් කඹයකින් රන් කොතක් මත බැඳ සිරකර තැබිය යුතු රත්තරන් කෑල්ලක් මිස මහ රෑ අගනුවර පදික වේදිකාවල හැසිරිය යුතු රූමතියක් නොවේ.

දඩයම් බල්ලෙකු විසින් වට කරනු ලැබූ සා පැංචියක මෙන් බියපත්ව සිටි ඇය ඒ බිය තවත් දෙගුණ තෙගුණ කළ හැකි මිනී කාමරයක් බඳු මැදිරියක් තුළට ඇතුළු වූවාය. හිපපොටේමස් සත්ත්වයකු බඳු තඩියෙකුද සිටින කල ඒ බිය ඊටත් වඩා උග්‍ර වන්නට පිළිවන් යැයි මට ඒ මොහොතේ හැඟුණේය.’

ISBN
9786246815349
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රහස්පරීක්ෂකයෙකු ඕනෑ කර තිබේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.