Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රේල් ගෙදර

රේල් ගෙදර

About this book

උඹ උඹේ කිරිල්ලිව කොහේ හංගගෙන
හිටියත් අහස්... මං ඒකිව හොයාගන්නවා. ඊට
පස්සෙ මං ඒකිගෙ තටු කපන්නෙ උඹ
ඉස්සරහ උඹට පේන්න. ඒකි විඳවන්නෙ උඹ
හින්දා කියලා උඹට දැනෙන්න ඕන අහස්...
මගේ පළිගැනීම සම්පූර්ණ වෙන්නෙ
එතකොට ”

මේඝ විමලරත්න -

"පුළුවන් නම් උඹ ඒක කරපන් මේඝ. ලෝකෙ
කොහේ පීරලා හරි කමක් නෑ.
පුළුවන් නම් පිනිබිඳු හොයාගනින්. මොකද
උඹේ හිතේ පැසවන පළිගැනීම කවදාවත්
සම්පූර්ණ වෙන්නෙ නෑ. පිනිබිඳු ඉන්නෙ
එයාගෙ ජීවිතේ පරෙස්සම්ම තැන. උඹට
කවදාවත් ලං වෙන්න බැරි තැන

අහස් සේනාධීර -

ISBN
9786246103187
පිටු ගණන (Pages)
367
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රේල් ගෙදර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.