රජමහා විහාරාරාම
About this book
මහ රජතුමාගේ හෝ ප්‍රාදේශීය රාජධානිවල රජවරුන්ගේ හෝ අනුග්‍රහයෙන් කරවූ විහාර, රජමහා විහාර නමින් හැඳින්විණි. රජවරු මේ විහාරවලට ඉඩකඩම්, වස්තු හෝ වෙනත් පරිත්‍යාග පිරීනැමූහ. ඒ බව සන්නස්වල හෝ සෙල්ලිපිවල ලියවා තැබූහ. ලංකාවේ මුල්ම රජමහා විහාරය අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටි මහා විහාරයයි. එය මිහිඳු හිමියන්ට පූජා කරන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි.
රජමහා විහාර වටා තිබෙන ඓතිහාසික අගයට අමතරව වෙනම සංස්කෘතික අගයක්ද ඒ හා බැඳී පවතී. රජමහා විහාර සොයා යන වන්දනා ගමනක ආකාරයෙන් රචිත මෙම කෘතියේ ප්‍රකට හා අප්‍රකට විහාර රැසක් පිළිබඳ තොරතුරු සංගෘහිත ය. රජමහා විහාර පිළිබඳ හැඳින්වීමක් සහ නාමාවලියක් ද මෙයට එක්කර ඇත.
Details
ISBN
9789556862171
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review