රාම චන්ද්‍ර - රාම ඉක්ෂ්වාකු අංකුරය

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
In stock
SKU
rama-chandra-rama-ikshwaku-kumara-siriwardhana-ashirwada

ඔහු උපන්නේ අභාග්‍යය තුරුලු කරගෙනය යන්න බහුතරයකගේ විශ්වාසය වූයේය.

එහෙයින්ම "මනුවර්ෂ 7032 කැළල" යන අන්වර්ථ නාමය ද ඔහු විසූ සමාජය විසින් ඔහුට ලබා දුන්නේය.

එම සමාජට දුෂ්‍ය එකක් වූ අතර එය පරිපූර්ණ සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය විශ්වය හෝ දෛවය හෝ ඔහු ඉදිරියේ තබා තිබිණි.

නොපැකිළ හෙතෙම එම අභියෝගය බාර ගත්තේය.

එහෙත් පරිපූර්ණත්වය සඳහා ඉහළ මිලක් ද ගෙවිය යුතු වූයේය.

මේ එම ඉහළ මිල ගෙවූ රණශූරයා වූ

රාම රාජ්‍යය තැනූ ප්‍රභාසම්පන්නයා වූ

රාම ගේ කතාවයි.

Author කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (78), Amish Tripathi (7)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
ඔක්තෝම්බර් 15 වනදා සිට බෙදා හැරීම් ආරම්භ වේ. ..
More Information
ISBN 9786245519286
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රාම චන්ද්‍ර - රාම ඉක්ෂ්වාකු අංකුරය
Back to Top