Back to Top
රාම චන්ද්‍ර - රාවණ - ආර්යවර්ත හි සතුරා
Special Price
රු. 1,440.00
Regular Price
රු. 1,800.00
Out of stock
SKU
rama-chandra-rawana-aryawartha-hi-kumara-siriwardhana-ashirwada
ලංකාව කේන්ද්‍ර කොටගෙන වෙළෙඳ අධිරාජ්‍යයක් ගොඩනැඟූ ඔහු දඹදිවට නැතොත් සප්ත සින්දු අධිරාජ්‍යයට එසේත් නැතහොත් ආර්යවර්තයට වෛර කළේය.
වේදවතී ට ආදරය කළේය.
මන්දෝදරී හා විවාහ වූයේය.
සීතා ව පැහැරගෙන ගියේය.
ධර්මය වෙත ළං වන්නට සිය සොයුරු කුම්භකර්ණට උපකාර කළේය.
ගායනයේ, වාදනයේ චිත්‍ර ශිල්පයේ සුහුරුවකු වූ ඔහු රාවණ හත වීණාවේ නිර්මාතෘ ය.
රණ ශූරයකු හා බුද්ධිමතකු ද වූ රාවණ එදා මෙදා තුර මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දුෂ්ඨයා ද? ආලෝකය පතුරවනු පිණිස විශ්වීය බලවේගයන්ට අවශ්‍ය වූ ඝන අන්ධකාරය පතුරුවාලූ මිනිසා ද?
Author | කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (96), Amish Tripathi (7) |
---|---|
Publisher | ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (430) |
ISBN | 9786245519309 |
---|---|
පිටු ගණන | 447 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review