රාම චන්ද්‍ර - රාවණ - ආර්යවර්ත හි සතුරා

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
In stock
SKU
rama-chandra-rawana-aryawartha-hi-kumara-siriwardhana-ashirwada

ලංකාව කේන්ද්‍ර කොටගෙන වෙළෙඳ අධිරාජ්‍යයක් ගොඩනැඟූ ඔහු දඹදිවට නැතොත් සප්ත සින්දු අධිරාජ්‍යයට එසේත් නැතහොත් ආර්යවර්තයට වෛර කළේය.

වේදවතී ට ආදරය කළේය.

මන්දෝදරී හා විවාහ වූයේය.

සීතා ව පැහැරගෙන ගියේය.

ධර්මය වෙත ළං වන්නට සිය සොයුරු කුම්භකර්ණට උපකාර කළේය.

ගායනයේ, වාදනයේ චිත්‍ර ශිල්පයේ සුහුරුවකු වූ ඔහු රාවණ හත වීණාවේ නිර්මාතෘ ය.

රණ ශූරයකු හා බුද්ධිමතකු ද වූ රාවණ එදා මෙදා තුර මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දුෂ්ඨයා ද? ආලෝකය පතුරවනු පිණිස විශ්වීය බලවේගයන්ට අවශ්‍ය වූ ඝන අන්ධකාරය පතුරුවාලූ මිනිසා ද?

Author කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (78), Amish Tripathi (7)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9786245519309
පිටු ගණන 447
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රාම චන්ද්‍ර - රාවණ - ආර්යවර්ත හි සතුරා
Back to Top