රන් හුයෙන් බැඳ
About this book
"මං පිලිගන්නවා... අමායා එක්ක තරහට මං ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනාව එක වැරදියි. ඒ වුණාට එතනින් පස්සෙ වුණ හැමදේකදිම මං ඔයාට අවංක වුණා.. මට ඔයාගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න ඕනි වුණේ නෑ හිමායා..."
"අවංක වුණා...!
තවත් ඒ වචනෙට වටිනාකමක් තියෙනවද විරාත්... අපි දෙන්නගෙ සම්බන්ධෙ ඇතුළෙ අවංකකමක් තියෙන්නෙ කොහොමද.. පටන් ගත්ත තැනම තිබුණෙ බොරුව නම්.. එතනින් එහාට කෝ ඔයා ඔය කියන අවංකකම..?"
Details
ISBN
9786246596798
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review