රන් කුරහන්
About this book
"ඉන්දියාව මට අලුත් උප්පැන්නයක් දුන්නා. මාව අලුත් මිනිහෙක් කළා. මම ඉන්දියාවේ නොයන්න, ගුරු ජී හම්බ නොවෙන්න මං තවමත් පනික්කියලාගේ සේකර...... මං ඒ නමට සාප කරනවා... මගේ දෙමව්පියන්ට මගේ පරම්පරාවේ අයට ඒ නම හින්දා වෙන අවමානවලට මම සාප කරනවා.. දැන් මං පණ්ඩිතරත්නලාගේ ශංකර් පහළගම. ඒක මෙහේ අය දන්නෑ.. මම පී එස් පහළගම කියලා තමා නමට ලියන්නේ... ඒ කොහොම නම ලිව්වත් මොන උපාධිය ගත්තත් සුගන්ධි මම අත් දෙකේ කරගැට එනකල් බෙරේට තලපු සුබේගේ පුතා.... "
නිස්කලංකව ගලා ගිය ගමක ජීවිතවලට බලය හා ධනය හමුවේ අත්වන ඉරණම සහ මිනිස් ජීවිතයේ වටිනාකම් පිළිබඳව නැවත සිතන්නට ඔබට කරන ආරාධනාවකි රන් කුරහන්.
Details
ISBN
9786246722395
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review