රන් කුරුසිය
ස්පාඤ්ඤයේ හමුදා නායක කර්නල් රමෝන් ඇකෝකා හා බාස්ක නිදහස් සංවිධානයේ නායක ජේම් මීරෝ අතර පවතින්නේ රුදුරු වෛරයකි. ප්‍රබල ඝට්ටනයකි. එම ගැටුමට මැදිව අවිලාහි නිහඬ බවේ ගිලුණු කන්‍යාරාමය කැළඹී යයි. එහි ඇති රන් කුරුසිය ආරක්ෂාකාරී ලෙස දුරින් පිහිටි වෙනත් කන්‍යාරාමයක් කරා ගෙන යෑමේ වගකීම පැටවෙන්නේ එහි වූ සහොදරියන් සිව් දෙනෙකුගේ කර පිට ය. ඔවුන් සිව් දෙනා නම් වශයෙන් මේගන්, ලුසියා, තෙරේසා, හා ග්‍රෂීලා ය.
මේගන්
තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙළෙයි.
ලුසියා
සිසිලියානු ධන කුවේරයෙකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ දිවය රැක ගනී.
තෙරේසා
අධික දේව භක්තිය නිසා තම මිතුරියන් පාවා දීමට ඈ පෙළඹේ.
ග්‍රෂීලා
ප්‍රබල රහසක් සඟවා ගෙන සිටී
රිකාඩෝ මෙලාඩෝගේ සිතුම් පැතුම් සුනු විසුණු වී යයි ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.