Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන්හුයක සිරවී

රන්හුයක සිරවී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඕන උනත් අපිට ආදරේ ඇතුලේ හිනාවක් වත් සතුටක් වත් හොයන්න බැහැ කේසර. ඔයා ඉගිලෙන්න හැදුවොත් ආදරේ ඔයාගේ අත්තටු කපලා දාවි. ඔයා හිනා වෙන්න හැදුවොත් ඔයාගේ හිනාව මකලම දාවි. ආදරේ කියන්නේ අපිව රිදවන්න පාවිච්චි වෙන තවත් වචනයක් විතරයි. අනික මැරීගෙන ආදරේ කරපු මිනිස්සුන්ට ආදරේ හැමදාම දුන්නේ දරාගන්න බැරි වේදනාවල් විතරයි. රැය එලිවෙනකන් ඔයා එක්ක පවුල් ජීවිතයක් ගත කරන කෙනා දවල්ට වෙන කෙනෙක් එක්ක බෙදාගන්න ඔයා කැමතිද කේසර? ගෑණු කවද්ද උන්ට කියලා ලියාගත්ත පිරිමි පපුව හුස්මකින්වත් බෙදාගන්න කැමති වුනේ.! මමත් එහෙම ගෑණියෙක් කේසර. මට මැරෙන්න නොදී ඔයාලා ඇයි මාව බේරගත්තේ කේසර? ඔයාලට තිබ්බේ මට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්නනේ. අනික මම දන්නවා ආදේව් බලන් ඉන්නේ මම මැරෙනකන් කියලා. මම ඉද්දි එයාටයි ශේවානීටයි එකතු වෙන්නත් බෑනේ කේසර”

ISBN
9786246743512
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන්හුයක සිරවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.