රන්වන් පත්
About this book
එය සිදුවූයේ බොහොම කලකට පෙරදී ය. එහෙත් තවමත් එය මේ දැන් සිදුවූවාක් මෙනි. රන්වන් නැදුන් තුරුපත් මත රාස්සිගේ අව්ව පැතිරුණු මොහොතක ඇළ ඉහත්තාවෙන් මෙගොඩට, දෙණි බඩවැටි කුඹුරු පසු කරමින් අපි අපේ ගෙවල් මණ්ඩිය දෙසට ඇවිද ආවෙමු. ඉතිං අවසානයේ එවන් විනම්වැසියක් බලාපොරොත්තු වූයේ කවුරුන් ද?
කොහොම වෙතත් මට ඒ කතාව ඔබට කිව යුතුම ය. ඉතින් ඔබ එය දැනගත යුතුම ය. එය අත් අල්ලාගෙන කැලෑ මණ්ඩිවල ඇවිදගිය දැරියන් දෙදෙනකු ගැනම පමණක් නොවේ. තවත් බොහෝ අය ඒ කතාවේ දී ඔබට හමුවනු ඇත.
Details
ISBN
9786245774623
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review