රස්තියාදුකාර සින්ඩරෙල්ලා
About this book
හීන හීන හීන!!! ඉවරයක් නැති දවස ගානෙම විලිරුදාවෙන් දඟලන හීන ගොඩක්!!! ඔව්වා ඔක්කෝම සුභද්‍රා නෝනා
වගේ ඩයරි කෑල්ලක ලියලා අගුලු දාන්න ඕනේ හෙට අනිද්දාම.
කාසි වත්තේ ලයින් කාමරේක උපද්දුවාට මොකෝ මයේ අම්මා වෙච්ච කාසි වත්තේ ලෙච්චමී මට දීලා තිබ්බ නම තමා
සින්ඩරෙල්ලා!! උප්පැන්නේ නම් තියෙන්නේ සින්ඩරෙල්ලා ඇන්ඩර්සන් කියලා. ඒ ලයින් කාමරවල උන් කියන විදිහට
මයේ අප්පා සුදු මහත්තයෙක් වෙච්ච හන්දා නේ. කොයික උනත් අවුරුදු දාසයක් වෙච්ච දාසට පහුවදා කාසි වත්තෙන්
පැනලා එළවළු ගෙනියන ලොරියක් අස්සේ හැංගිලා කොළඹට ආව දවසේ ඉඳන් මෙහෙ ඈයෝ මට කිව්වේ
රස්තියාදුකාර සින්ඩරෙල්ලා කියලා.
Details
ISBN
9789556972368
මුද්රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
mmNn
Write a review
Write a review