රතුගලයායේ පොඩ්ඩා
About this book
රැයක් එළිවන තුරා හේනට රෑන්පිටින් කඩාවදින අලි බොට්ටු, කුලු මී රංචු, වල් ඌරු බලමුළු පන්නා දැමිය යුතුයි. අනෙක් පසින් දවල් දවසට ගිරා මලිත්තන් සේම, වඳුරු රෑන් එළවා බෝග සම්පත රැකවල් කළ යුතුයි. මෙසේ දිවා රෑ දාහක් ගැහැට විඳ රැස් කර ගන්නා වූ හේන් අස්වැන්න තුට්ටු දෙකට ණය පොලියට ගිනි පොලීකාර මුදලාලි මහත්තැන් කොල්ල කන විට, පොඩ්ඩාට ඉහිලුම් නොදෙයි. බඩ සා ගින්දරට වඩා හිත සෝ ගින්දර දුරුලීමට පොඩ්ඩා සටන් වදින්නේ පොදු යහපත වෙනුවෙනි. ‘රතුගල යායේ පොඩ්ඩා’ ගේ කතාවස්තුව ඔබට කෙතරම් ගැළපේ දැයි විමසා බැලීමට යොවුන් පාඨකයින්ට මේ කෘතියෙන් ඇරයුම් කරයි.
ජනශ්‍රැතිවේදී
මහින්ද කුමාර දළුපොත
Details
ISBN
9789553106148
පිටු ගණන (Pages)
128
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review