Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රැවටිලිකරුවා
About this book

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම් මැක්ලීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීතිවලින් පිටතට පවා ගෙන ගියේය. තමනට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ CIA පවා දැඩි ලෙස පීඩනයට පත් කිරීමටද KGB සමඟ මී-බළළු සෙල්ලම කිරීමටද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත කල්ලන්ගේ IRA සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරිබියන් දූපතක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින්ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිහින බිඳ දැමුවේය.

මේ සියල්ල අතරින් ගලා එන THE DECEIVER කතාවේ තම බුද්ධිය හා නූතන තාක්‍ෂණය මෙහෙයවා සෑම් මැක්ලීඩ් බ්‍රිතාන්‍යය වෙනුවෙන් රාජකාරි ඉටු කිරීමේදී යොදාගත් උපක්‍රම ඔහුටම සුවිශේෂී ඒවා විය.

මෙයද ෆ්‍රෙඩ්රික් ෆෝසයින්ගේ සුපුරුදු ශෛලියේ ගවේෂණාත්මක, ක්‍රියාදාම කතාවක අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තනයකි.

ISBN
9789556562996
පිටු ගණන (Pages)
528
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රැවටිලිකරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.