Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Retail Love - සිල්ලර ප්‍රේමයක්

Retail Love - සිල්ලර ප්‍රේමයක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

චන්දිමගේ සමාගමය හෝ නුරාගය බලාපොරොත්තුවෙන් සිටි සහායිකාවන් ඇය දෙස බලන්න වූයේ ඊර්ෂ්‍යාවෙනි. මෙතරම් රූපයක් ශෝභමාන ළඳුන් ඔහුට හිමිවූයේ තම අවාසනාව නිසා විය හැකි බව ඔහු මෙන් ඇය ද සිතූහ.

''චන්දිම කාගේ දෝ ඉනාවක් කාලා.'' එකියක් කියනු චන්දිමට ඇසිණ.

''ඔයගොල්ල ගාව එහෙම දෙයක් නැති හිසා නේද කවුරුවත් නැතිව කෑගහන්නෙ..?”

ළඳුන් ඔහු දෙස බලා සිටියේ ආශාවෙනි. වෙනදාට වඩා චන්දිම දැකුම්කලුව සිටියේය.

සැමටම ආහාර පාන සැපයීම භාර වී තිබුණේ ගල්කිස්ස හෝටලයටය. වේටරයෙක් සිසිල් බීම රැගෙන විත් සැමටම එක් වීදුරුව බැගින් පිළිගැන්විය. ඇය එය ප්‍රතික්ෂේප කළාය. චන්දිම වීදුරුවෙන් අඩක් හිස්කර ඇයට දුන්නේය. එය සිදුවූයේ සියල්ලන්ම ඉදිරිපිටය. ඇය ටිකින් ටික වීදුරුව හිස් කළාය.

ISBN
9789557012742
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Retail Love - සිල්ලර ප්‍රේමයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.