රිදී අසිපත - චාරුණ්‍යා දෙහිගම
Sally Gardner කතුවරියගේ The Silver Blade ප්‍රබන්ධය, රතු මාලය ලෙස පරිවර්තනය වුණු එතුමිය විසින් රචිත The Red Neck ප්‍රබන්ධයෙහි දිගුවකි. රතු මාලය කෘතියට මෙන්ම රිදී අසිපත කෘතියටද පාදක වන්නේ ප්‍රංශ විප්ලවයයි. යෑන් නම් අහිකුණ්ඨික තරුණයා වංශාධිපතියකුගේ දියණිය ලෙස සැලකෙන සිඩෝනිව කවුන්ට් කැලියොව්ස්ගේ කුරිරු හස්තයෙන් මුදවා ගැනීමත් සිඩෝනිව එංගලන්තයේ වෙසෙන ඇගේ පුංචි අම්මා වෙත යැවුණද යෑන්ට පැරීසිය වෙත යන්නට සිදුවන්නේ ඔහුගේ අදෘශ්‍යමාන බලය උපකාරයෙන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීම සඳහාය. බාහිර සාධක සියල්ල පසෙක තබා දැඩි ආදරයකින් එකිනෙකා වෙත බැඳෙන යෑන් සහ සිඩෝනි මුහුණ දෙන අභියෝගයන් සහ පෙම් පුවත රිදී අසිපතෙහි දිග හැරෙන්නේ ප්‍රංශ විප්ලව සමයේ ඉතිහාස කතාවද පාඨකයා වෙත තබමිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.