Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රිටිගල අරණ

රිටිගල අරණ

About this book

ඕලන්ද ජාතික සිල්වෙස්ටර් නම් චරිතය හා ජයදේව යන චරිතය රිටිගල අරණ කෘතියේ ප්‍රධාන චරිත ලෙස උපයෝගී කර ගනිමින් නවකතාව විකාශය වේ. රිටිගල අරණ කෘතිය මවිසින් කියවා ඇති නවකතා අතුරින් නැවුම් අත්දැකීමක් එක්කළ කෘතියක් බව පැවසිය යුතුමය. අධිරාජ්‍යවාදී පාලන සමයේ අමිහිරි අත්දැකීම් මෙම කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා ප්‍රශංසනීය උත්සාහයක් ගෙන ඇත. පුළුල් පරාසයක විහිදී ගිය සිදුවීම් සමුදායක් තුළින් සහෘදයන් තුළ විශිෂ්ට රාසාස්වාදයක් ලබා දීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගේ කළ යුතුය. රිටිගල අරණ කෘතිය ශ්‍රී ලාංකීය පාඨක ජනතාව සෙනහසින් වැළඳගනු නොඅනුමානය.

ඩී.එල්. ධර්මසේන

අධ්‍යක්‍ෂ (වැඩ)

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව,

කොලොන්නාව.

ISBN
9786245710904
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රිටිගල අරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.