Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රෝස සිහින වියන්නී

රෝස සිහින වියන්නී

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මට මගේ ඇඳුම් නම් ගලවන්න බෑ කාලෝස්. කිසිම දවසක කීයටවත් ඒක නම් කරන්නෙ නෑ.”

කාලෝස් මගෙන් සමාව ඉල්ලන්න කලින් ආයෙත් සැරයක් මහ හඬින් හිනාවුණා. එහෙම අදහසක් කිසිසේත්ම ඇති වුණේ නෑ කියලා එයා සහතික කරලා කිව්වා. එයාට ඕන වුණේ මගේ උඩුකය අඳින්න විතරයි.

“හැබැයි ඔයාගේ බ්ලවුස් එකේ උඩම බොත්තම් දෙක විතරක්වත් ගලවන්න පුළුවන්ද? අංශක අනූවට එළියේ රස්නෙ තියෙනකොටත් ඔයා ඉන්නේ බොත්තම් ටික එකක් නෑර බෙල්ලත් වැහෙනකම් දාගෙනනෙ.”

“බෑ කාලෝස්. ඒකත් කරන්න බෑ. මට පුළුවන් වුණත් ඒක කරන්නෙ නෑ.”

ISBN
9786242043203
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
රෝස සිහින වියන්නී
This book රෝස සිහින වියන්නී ප්‍රමෝද් කඳනාරච්චි
රු. 960.00 රු. 1,200.00
හද සක් චාරිකා සුනේත්රා අලුත්දුන්නේ
රු. 1,400.00 රු. 1,750.00
2 books selected
රු. 2,360.00 රු. 2,950.00
Save රු. 590.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රෝස සිහින වියන්නී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.