Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෝසියානා

රෝසියානා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කියා දෙන්නන් බොහෝය.

එහෙත් අපට හැමෝම කියන දේ

අසා බැරිය.

අසන්නට සිතෙන්නේද නැත.

අසන්නට සිතෙන දේ

කියන්නන් ඇත.

එහෙත් කියන ක්‍රමය

අපට අල්ලන්නේ නැති විට,

අපට එයද අසන්නට සිතෙන්නේ නැත.

අසන්නට සිතෙන දේ

අසන්නට සිතෙන ලෙස

කියා දෙන්නට දන්නා කෙනෙකු සහ

එවැන්නකු මුණ ගැසුණු විට

අකුරක් මග නොඇර කියන දේ අසන්නට

බලා සිටින්නකු,

එකට මුණගැසීම වැටෙන්නේ

වාසනාව නමැති ගොඩටය.

- රෝසියානා

 

එකම රිද්මෙට

ගැහෙන හදවත්

හමුවීම

වාසනාවක්.

- රයා

ISBN
9786240030410
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෝසියානා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.