Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රුදුරු සඳ යාමය

රුදුරු සඳ යාමය

ප්‍රකාශක (Publisher): Keshi Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
අතිශය අද්භූත දර්ශනයක් දැකීමෙන් කම්පනයට පත්ව, ඉහළට ඇඳගත් හුස්ම ද එසේම රඳවාගෙන ගල්භීත වුවෙකු පරිද්දෙන් මහපොළව පවා තැති ගැනෙනසුළු නිශ්ශබ්දතාවයක ගීලී ගොස් ය.අවට හමන මඳ සුළඟක් පවා නොවී ය.එහෙත් පොළොව දුටු යම් දෙයක් ඇද්ද එය එලෙසින්ම දුටු සඳ ඉන් වඩවඩාත් ප්‍රමෝදයට පත්වුවා සේ පෙරටත් වඩා දීප්තියෙන් බැබළුනේ ය.රන්වන් සෞම්‍ය රැස් දහරා වෙනුවට ඉන් ලෝහිත පැහැති ආලෝකයක් විහිදෙන්නා් මෙනි.පෙම් කවි ලියවෙන ආදර හැඟුම් පිබිදෙන සොඳුරු සඳ යාමයක් වෙනුවට බිහිසුණු යමක් සිදුවීමට නියමිත රුදුරු සඳ යාමටක් රහසේම උදා වී තිබුණේ ය.මිනිස් ඇසට හා හිරුගේ ලෝකයට රහසෙන් තමාගේ ලොව තුළ රජයන බලගතු නිශාචර දරුවෙකු පිළිබඳ සඳ මහත් උඩඟුවෙනි.
ISBN
9786249636545
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රුදුරු සඳ යාමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.