සානාරි
About this book
මිත්‍යාව තුළ ද, යථාර්ථය තුළ ද, ඒ දෙකම අතරමැද ද ප්‍රේමය තිබිය හැකිය...
මිතුරන් මෙන්ම සතුරන් මෙන් ද, සිනහව මෙන්ම කඳුළ මෙන් ද ප්‍රේමයට සිටිය හැකිය...
හිමි වූ බොහෝ තැන්වල ද, අහිමි වූ තැන්වල ද ප්‍රේමය තවමත් තිබිය හැකිය...
නිර්වචන අපමණ වුව ද, එකම නිර්වචනයක් කළ නොහැකි ප්‍රේමය නම් ප්‍රේමය ම ය.
හිමි නොවන බොහෝ තැන්වල හමුවන ප්‍රේමය නම්....
බොහෝ විට හිමි නොවී ම ය...
Details
ISBN
9786242010748
පිටු ගණන (Pages)
323
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review