සඳ මල
About this book
“මං ඒ කහ නූල අරන් බොහෝම පරිස්සමින් අපූ ගේ බෙල්ලේ ගැටගැහුවා. ඒ එක්කම කෝවිල් ඇතුලෙන් ලොකු ශබ්ද පූජාවක් පටන් ගත්තා. මං හිනා උනාට ඒ වෙලාවෙ ඒ සද්දෙන් එක්ක මට දැනුණා හැඟීම විස්තර කරන්න බැරි උනා. ඒ තරම් හදවත පසාරු කරගෙන යන හැඟිමක් නිසා මගෙ මුළු ඇඟම නිකම් දරදඬු වෙලා වගේ තිබ්බා. අපූ හිටියෙ ඇස් පියාගෙන. එයා මුළු හිතින්ම මේ වෙන දේ විඳිමින් හිටියා.
හැඟීම්, දැනීම්, එක්වීම්, වෙන්වීම්, ජාති, ආගම්, කුල, සංස්කෘතීන් එක්ක. එන්න ඇවිද යන්න. පිච්ච මල් සුවඳ තැවරුණු අපේ ආදර කතාව තුළ...
Details
ISBN
9786245663057
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ හිත සැහැල්ලු වන අකාරයේ ඉතාමත් සරල සුන්දර කතාවක්.හිත සැහැල්ලු වන විදියේ ඉතාමත් සරල සුන්දර කතාවක්.
Write a review
Write a review