Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ රූ ඡායා

සඳ රූ ඡායා

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“උස අඩි පහයි අඟල් දහයයි. තළෙලු පෙනුම. ව්‍යායාම කිර්ම නිසා දෑත්, පපුව සහ කලවා පිරිපුන්ව ඇත. සාමාන්‍යයෙන් කොණ්ඩය කොටට කපන නමුත් හිස් මුදුන තරමක් දිගට වවා ඇත. සමහර අවස්ථාවන්හිදී කොණ්ඩය තඹ පැහැයෙන් පාට කර තිබේ.

නියම නම කිසිවෙක් නොදනී. සිප්පියා නමින් පමණක් හඳුන්වනු ලබයි. වාර්තාවන ආකාරයට දැනට දාහත් දෙනෙකුගේ ඝාතනවලට සැක කරයි. අධිවේගී යතුරු පැදියක් පදිනු ලබයි. ඔත්තු සේවා සහ පොලීසියේ ඉහළ නිළධාර්න් සමඟ සම්බන්ධතා ඇතැයි සැක කෙරේ. ස්ථිර පදිංචි ස්ථානයක් නොදනී. මෙම තොරතුරු අතිශය රහස්‍ය බව සලකන්න.”

ISBN
9786245834785
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳ රූ ඡායා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.