සැඟවූ දියණි
About this book
කඳුලු පිසදා ගෙන පහසු ඉරියව්වෙන් වාඩි වූ ඇය සිතුම්ගේ අත අල්ලාගත්තා ය. මේ කතාවේ සෑම තත්පරයකදීම හඬන්නට වන බව දත් හෙයින් ඇය අසල මේසය මත වූ ටිෂූ කඩදාසි කිහිපයක්ද ළඟට ගත්තාය. රත්නායක මහතා ඇඳ අසල පුටුවේ හිඳගත් අතර නිහාල් සිය බිරිඳගේ පා අද්දරින් යහනේ හිඳගෙන ඇයගේ දෙපා ඔහුගේ උකුල මතින් තබා පිරිමදින්නට වූයේ ඇයට ධෛර්‍යයක් වෙමිනි.
''මගේ නංගී.. නයනා.. ලස්සනම ලස්සනයි.. සුරංගනාවියක් වගේ.. කොණ්ඩෙ කර්ලි.. මුදු වගේ.. පැහැපත්.. හරිම අහිංසකයි.. කවදාවත් කාගෙවත් හිත රිද්දලා නෑ. සංවරයි.. රෝස මලක් වගේ හැඩයි. පිනි බිංදුවක් වගේ පිරිසිදුයි..” සිතුම්ගේ සිතේ ඒ රූපය ඒ අයුරින්ම මැවී ගියේ ය.
ඒ කාගෙ රුවදැයි ඔහු දත්තේ ය. එසේ වුවද ඇය මෙතැනට සම්බන්ධවන්නට ඉඩක් නැත.
Details
ISBN
9789557012247
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review