Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විද්‍යා

විද්‍යා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඇය වන වදුලෙන් එළියට දිව්වාය කෑ ගසමින් දිවිවාය. පැටලි පැටලී වනයෙන් පිටතට පැමිණි ඇය ගුරු පාර දිගේ වැටි වැටී දිව්වාය. සිහිනයකදී දුවන්නාක් මෙන් කකුල් බර වී ඔසවාගත නොහැකි යැයි ඇයට දැනී ගියේය.

අපගේ මතකයේ තිබුණේ එක් දෙයක් පමණි. ඒ එදා අවසන් දිනයේ විද්‍යා ටීච ඇඳ සිටි නිල් පැහැති අත් යන්ත්‍ර ඔසරිය පමණි. වෙව්ලමින් දිවූ ඇය කෑ ගසමින්ම පසු පස බැලුවාය. ඒහාම ළඟ ළගම එන කහ සාරියක් හැඳි විද්‍යාගේ ආත්මය දුටු කවීෂා අන්තයටම බිය වී පැටලී ඇද වැටුණාය. රබර් ගස් සියල්ල කරකැවී අහසේ වාසුළියක් තුළට ඇද ගත්තාක් මෙන් ඇයට පෙනීගෙන ගියේය. කහ පැහැති යමකින් මුළු දර්ශන තලයම වැසි කෙමෙන් සම්පූර්ණයෙන්ම අදුරු වී යන ආකාරය ඇගේ අවසන් මතකයට එක් විය.

ISBN
9789557012230
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විද්‍යා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.