Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සහස්නාවී

සහස්නාවී

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

කොහෙද රන් ඔයා ඉන්නේ..

ඔයා.. ඔයා..

හොඳින් නේද..

මගේ පණ

කියන්නකෝ ඔයා හොඳින් නේද..

ඔයා මැරිලාලු...

නැත්නම් ඔයා මාව දාලා ගිහින්ලු...

නෑ...නෑ...දෙයියනේ නෑ...

ඔයා මැරිලා නම්

තාමත් මගේ හුස්ම වැටෙන්නේ

කොහොමද නේද..

මුළු ලෝකයාම කිවුවත්

මම විශ්වාස කරන්නේ නෑ රන්..

හැමෝම කියනවා

ඔයාගේ ආදරේ බොරුවක්ලු...

ඔයා කපටියෙක් ලු..

බඩට දරුවෙක් දීලා

ඔයා පැනලා ගිහින්ලු...

ඔයා මාව රැවට්ටුවේ නෑ කියලා

ඉන්න තැනකින් ඇවිත්

මේ මිනිස්සුන්ට කියලා යන්න රන්..

ඔයා එහෙම නෑ කියලා...

මට ඒ ඇති..

කවුරු කොහොම කිවුවත්

කවදහරි ඔයා එනකම්

ඔයාගේ සුදු නෝනා

බලාගෙන ඉන්නවා..

ISBN
9786249720619
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සහස්නාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.