About this book
සහෝ
‘සහෝ’ නම් වූ මෙම වෘතාන්තය, ස්වදේශීය විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ ස්පන්දනය වන්නාවූ ජීවන චක්‍රයෙන් බිඳක් හර්දයාංගමව ප්‍රත්‍යුත්තාපනය කිරීමට දැරූ ප්‍රයත්නයකි. සම්මත සිංහල වෘතාන්තවේදී කෝවෙන් බැහැර වී අතිශය සූක්ෂමතා ගුරු කොට ගනිමින් මෙහි එන සරසවි යෞවන භූමිකා නිර්මිතය. ශාස්ත්‍ර ලැදියාව, අතින් ඔහු මන්මුලාවූවෝය. ප්‍රේමාන්විතභාවය අතින් ඔවුහූ ප්‍රේමාතුරයෝය. විභාග සමත් වෙතත් ඔවුහු අල්පශ්‍රැතයෝය. ඇතුගලයන් මවන සිතුවම් පෙළේ අනන්තාපරිමාණ ජීවියෝ දඟලති. “සහෝ” තුළ ලියවෙන්නේ යහපත් යමක් ගොඩනැගුමට කැස කවන නමුදු එය කළ නොහැකිව අකාලයේ පරවී යන අපේම ජීවන වෘතාන්තය නොවේදැයි පාඨකයා අසනු නොඅනුමානය.
-මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර-
Details
ISBN
9789553121165
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review